මහනුවර නගරයට නුදුරින් පිහිටි නිවෙසක් දිගු කලක් වසා තිබිණි. එහි හිමිකරු වෙනත් ප‍්‍රදේශයක පදිංචිව සිටියේය. ඔහුගේ ළඟම හිතවතකුට නිවෙසක් අවශ්‍ය විය. වසා දමා ඇති නිවස ටික කලකට ඉල්ලා සිටියේය. කුලිය ගැන කතා නොකරම ඔහුට නිවෙස භාර දුන්නේය. ටික කලක් නැවතී සිටි ඔහු අසල් වැසියන් සමග ඉතා කුළුපගව ඇසුරු කෙළේය. මෙම නිවස තමා මිලට ගෙන ඇති බව කීවේය. වෙනත් ප‍්‍රදේශයකට යාමට අවශ්‍ය බැවින් නිවස විකුණන බව ද කීවේය. අසල්වැසියෙක් නිවසට මිලක් කතා කර එයින් රුපියල් ලක්‍ෂ අටක් අත්තිකාරමක් දුන්නේය. ඉන් පසුව ඉඩමේ ඔප්පුව ලිවීම සඳහා දිනයක් නියම කර ගත්තේය. එදින වන විට නිවෙස විකිණූ අසල්වැසියා ආගිය අතක් නොවීය. අන්තිමේදී ඔහු පොලිසියේ පිහිට පැතීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හිතවත්කමට ඉන්න දුන් නිවෙස ලක්ෂ 8 කට විකුණා මිතුරා අතුරුදන්
දර්ශන් Monday, 09 April 2012 09:53 AM
හිතල බලන්නේ නැතිව වැඩ කරනවාට හොද පාඩම්..