ඇය විශ්‍රාම ගිය පාසල් ගුරුවරියකි. සිය සැමියාගේ වියෝවෙන් පසු වතුපිටි සියල්ල බලා ගත්තේද ඇය විසිනි. වතුපිටිවල වැඩ සඳහා දිනපතා වැඩට කම්කරුවෙකුද පැමිණියේය.
බුලත්විට කෑමට දැඩි ගිජුකමක් දක්වන මෙම කම්කරුවා දිනකට අඩුම තරමින් බුලත්විට දහයකටවත් වගකියයි. මේ සඳහා හෙතෙම වැඩිපුර කාලයක් වැයකරන නිසා වැඩ කිරීමට තිබෙන කාලය අපතේ යෑම විශ්‍රාමික ගුරුතුමියට ඉවසුම් නොදෙන්නක් විය. මෙය වැළැක්වීම සඳහා උපායක් කල්පනා කළ ගුරුතුමිය කම්කරුවාට දිනක් මෙසේ කීවාය. “හැම වෙලේම බුලත්විට කොටන එක කරදරයිනේ. ඒ නිසා දවසටම හරියන්න එකපාර උදේට බුලත්විට කොටල තියාගත්ත නම් ලේහෙසියි නේ ගුරුතුමිය පැවසුවාය.
කම්කරුවා සමච්චල් සහගත සිනාවක් පාමින් විශ්‍රාමික ගුරුවරියට මෙසේ කීය. “නෝනා හෙට ඉඳල උදේට උයනකොට සතියටම ඇති වෙන්න එකපාර උයන්න. එතකොට නෝනට කරදරයකුත් නැහැ මහන්සිත් නැහැ. උයාගත්ත ටික ඉවරවෙනකන් ටික ටික හැමදාම කන්න පුළුවන්. කම්කරුවාගේ කියමනෙන් ගුරුතුමියට උන්හිටි තැන් අමතක විය. හෙමින් සීරුවේ එම ස්ථානයෙන් ලිස්සා ගියේ කම්කරුවාගේ සමච්චල් සහගත සිනාව මැදය.
(මඩුල්ල සේනක බණ්ඩාර, මොනරාගල අතිරේක කේ.එම්.පී. බණ්ඩාර)
වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කුලීකරුගේ කතාවට විශ්‍රාමික ගුරුතුමියට කටඋත්තරත් නෑ