IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අවුරුදු උළෙලට නිවේදිකාව එල්ලූම් ගහක් ගෙනත්

අවුරුදු උළෙලක තරගකරුවන්ට ‘‘භීතිය’’ ඇතිකළ තරග ඉසව්වකි. ”බනිස් කෑම අවසන් විය’’ අත සෙලවීමෙන් තොරව කට සෙලවීම අපහසුයි යන කියමනට උදාහරණයක් එක්කරමින් අත් පිටුපසට බැඳි තරග කරුවෝ ඉතා අපහසුවෙන් බනිස් කෑහ. මිනිරන් ගසේ ඉහළ ජාතික කොඩියකි. පුවක් කඳක ආලේප කළ මිනිරන් හා ග‍්‍රීස් ඉවත් කර බාධා මඟ හැර ක‍්‍රීඩකයෝ හතර දෙනෙක් ඒ සඳහා සූදානම්ව සිටියහ. එකකුගේ කරට දෙපා තබා අනෙකා ඉහළට නගින ඔවුන් දෙස අවුරුදු උළෙලේ කාගේත් අවධානය යොමුවී තිබුණි. ඉහළට නගින වේගය දෙගුණ කරමින් පහළට රූටා පහළට එන ක‍්‍රීඩකයින් ජාතික කොඩියට අත තැබීම එතරම් ලෙහෙසි කරුණක් නොවන වග කා හටත් කියා පෑවේය. මේ සියලූ තරග අතර අවුරුදු උත්සව භූමි පරිශ‍්‍රය පුරා යකඩ කටින් නිවේදිකාවකගේ හඬ පැතිරෙමින් තිබිණි. ඇය තොර තෝංචියක් නැතිව කියවන්නීය. එක්වරම නොපසුබට ධෛර්යයෙන් ලිස්සන ගස තරණය කිරීමට තරග වැදී සිටි තරග කරුවෝ තුෂ්නින්භූතවූහ. ඇතුමකුට හීන් දහදිය දැම්මේය. අවුරුදු උත්සව භූමිය පුරා මද වේලාවක් නිහඬතාව පැතිරිණි. මොකද සංවිධායකයෙක් ඇසීය. ඇයි ඔයාට ඇහුණේ නැද්ද අර යකඩ කටෙන් කියෝන ළමයා කිව්ව දේ ‘‘දැන් තවත් තරුණයෙක් එල්ලූම් ගහට ගොඩ වුණා. හිමින් හිමින් ඔහුගේ තීරණාත්මක මොහොතෙට ළඟා වෙනවා.....’’ ලිස්සන ගසට ‘‘එල්ලූම් ගස’’ යැයි කියමින් ඊට අලංකාරවදන්ද එක්කරමින් සිටි නිවේදිකාව යැයි කියූ තරුණියක් සෙනඟ අතරින් නොපෙනී ගොස් මඳ වේලාවක් කාර්යාලය තුළට වී සිටියාය.



අදහස් (0)

අවුරුදු උළෙලට නිවේදිකාව එල්ලූම් ගහක් ගෙනත්

අලිබබා Wednesday, 18 April 2012 02:15 PM

එකත් ලස්සන කතාවක් තමයි. අපරාධකාරයෝ බයවෙනවා. නිවැරදිකාරයෝ හිනාවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා
2024 අප්‍රේල් මස 26 519 0

වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පි


අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 654 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 929 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 709 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1173 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 914 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site