ඌව පරණගම එළවළු කොටුවක් ගිලා බැහැලා ඌවපරනගම ගලහගම ප්‍රදේශයේ එළවලු කොටුවක් වර්ෂාවත් නොමැතිව පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් පැවැතිය ද අද (24) පස්වරුවේ ගිලාබැසීමට පටන්ගෙන ඇතයි ආපදාකළමනාකරන මධ්‍යස්ථානය පවසයි... 13 minutes ago
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd