
කොරෝනා ආසාදිත තවත් පුද්ගලයකු අද (20) දිනයේදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. මෙම මරණයත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 74 කි.
මියගිය පුද්ගලයා කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි අයකි. කොළඹ ජාතික රෝහලේදී මියගොස් ඇති ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග උත්සන්න වූ හෘදරෝගී තත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා මරණ නම් මොනවද අප්පා අපි මේ ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ එල්පිඑල් පටන්ගන්නකන්.