කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 461දෙනෙකු සුවය ලබා අද(10) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 22,261කි.
මේ වනවිට ආසාදිතයෝ 7,670දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති.
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වු සමස්ත ගණන 30,075ක් වන අතර, 144දෙනෙකු මිය ගොසිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතුරු හත්දහස් ගාණටත් ධම්මික පැණිය දීලා දවස් 4න් ගෙදර යවන්න බැරිද?