IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


16 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

 

අද (25) අලුයම ‍‍කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇති රෝගියකු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.

ඒ අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 16 වැනි කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.‍‍

මියගිය පුද්ගලයා වයස අවුරුදු 70 ක පිරිමි අයෙකු වන අතර ඔහු කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 23 වැනිදා රුධිරයට විෂබීජයක් ඇතුලු වීම ‍හේතුවෙන් ඇති වූ සංකූලතා මත ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇත. රෝගියා මිය ගොස් ඇත්තේ ද අදාළ සංකූලතා හේතුවෙනි.



අදහස් (1)

16 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි

පෝෂිත Sunday, 25 October 2020 08:56 PM

මෙයා 3%ක එක්කෙනෙක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site