IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හල්දුම්මුල්ල ලංකා බැංකු ශාඛාව තාවකාලිකව වහයි

(සමන් පාලිත නානායක්කාර )

සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ හල්දුම්මුල්ල ලංකා බැංකු ශාඛාව අද (29 ) සිට තාවකාලිකව වසා දැමූ බව හල්දුම්මුල්ල ප්‍රාදේශිය  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජීවන ප්‍රසන්න මහතා පැවසීය.

අහඹු පී.සී.ආර්.  පරීක්ෂණයක ප්‍රතිඵල අනුව මෙම ලංකා බැංකු සේවිකාවට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙසේ කොරෝනා ආසාදනය වී ඇත්තේ හල්දුම්මුල්ල බෙරගල පදිංචි ලංකා  බැංකු සේවිකාවකට බව හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක අසංක සම්පත් මහතා පැවසීය.

මේ අනුව ලංකා බැංකු ශාඛාවේ සියලුම සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර ඇති අතර සෙසු  ආශ්‍රිතයන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ. 

 

 



අදහස් (0)

හල්දුම්මුල්ල ලංකා බැංකු ශාඛාව තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site