
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් පොදු වෙළඳ සංකීර්ණයේ පිහිටි මාළු වෙළඳසලෙහි හිමිකරු කොවිඩි-19 ආසාදිතයකු අනාවරණය වීම හේතුවෙන් පොදු වෙළඳ සංකීර්ණයම වසා දැමීමට කටයුතු කළ බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා පවසයි.
ඒ හේතුවෙන් හම ගොඩනැගිලි සංකීර්ණය තුල පවත්වාගෙන ගිය හෝමාගම උප තැපැල් කාර්යාලය ද වසා දැමීමට අදාල සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.
එම ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය තවත් විවිධ වෙළඳ ආයතන රාශියක සිටි පිරිස් ආසාදිත පුද්ගලයා සමඟ ආශ්‍රය කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බැවින් පුද්ගලයින් සියලුදෙනාට ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා සිටි බව හෝමාගම සෙඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
226
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝමාගම පොදු වෙළඳ සංකීර්ණය වසාදමයි