IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


හපුගල ඉංජිනේරු පීඨයේ දෙකකට කොරෝනා

(ඩී.ජී.සුගතපාල)

රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් දෙදෙනකුට සහ කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් හය දෙනෙකුට කොරෝනා ආසාදිතවි ඇති බවට  තහවුරුවි ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්ධණ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

මෙම සිසුන් දෙදෙනා වව්නියාව තේක්ක වත්ත සහ වේයන්ගොඩ තල්ගස්මොටේ යන ප්‍රදේශවල පදිංචිකරුවන වන අතර කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හය දෙනා නාගොඩ,මහඔය,ඇල්පිටිය,සහ කහදුව,ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඉංජිනේරු පිඨයේ සිසුන් 265කට ඉකුත් 21වනදින සිදු කරන ලද පි.සි.ආර්.පරික්ෂණ අනුව මෙම ආසාදිත සිසුන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිසට පෙරේදා(22) සිදු කරන ලද පි.සී.ආර්.පරික්ෂණවලදි මෙම හය දෙනා ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

 



අදහස් (0)

හපුගල ඉංජිනේරු පීඨයේ දෙකකට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site