(රංජිත් රාජපක්ෂ )
හුදකලා කර ඇති බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වතු යායේ පහල කොටසේ සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා 115 කින් නව අසාදිතයන් 35 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.
එම වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමුවිම නිසා එම වතු යාය හුදකලා කර සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
කොටියාගල වතු යායේ පහල කොටසේ වතු කම්කරුවන් එම වතු යාය හුදකලා කිරිමට ප්‍රථම රු දහසේ වැටුප් ගැටළුවක් මුලික කර ගනිමින් එම වතු යායේ තේ කර්මාන්ත ශාලාවට පිවිසෙන මාර්ගය ඉදිරිපිට පසුගිය දා සත්‍යග්‍රහයකද නිරත වු අතර , එම සත්‍යග්‍රහය විසුරුවා හැරිමට බගවන්තලාව පොලිසිය කටයුතු කර තිබුණි.
නව අසාදිතයන් අතර වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකයන් බවත්,තවත් අසාදිතයන් 09 දෙනෙකු බගවන්තලාව චැපල්ටන් ,ටිලරි , ලින්ස්ටඩ් සහ බගවන්තලාව නගරයෙන් හමු වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
2025 දෙසැම්බර් මස 18
291
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හුදෙකලා කර ඇති කොටියාගල වතු යායෙන් තවත් අසාදිතයින් 35 ක්