IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සබරගමු දේවාලයේ තේවාවන් මහජනයාට සීමාකෙරේ

(අජිත්ලාල් ශාන්ත උදය)

සබරගමු මහ සමන් දේවාලය ආශ්‍රිත ප්‍රදේශයෙන් ද කොරෝනා වයිරසය වැළඳුනු හමුදා නිලධාරියෙකු  වාර්තාවීමෙන් පසු සබරගමු මහ සමන් දේවාලයේ පූජා කටයුතු මහජනයාට සීමා කළ බව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැසුවේය.

‘සමන් දෙවාලේ පූජා කටයුතු සඳහා එන බැතිමතුන්ට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියලා අපි උපදෙස් දෙනවා. දුරස්ථ බව රකිමින් ඉන්න ඕනෑ තැන්වල දුර ලකුණු කරලා තියනවා. බැතිමතුන් ඒවා පිළිපදින්නේ නෑ. පොලිසියටවත් බැතිමතුන් පාලනය කරන්න බෑ. ඒ නිසා පූජා සහ තේවා කටයුතු සඳහා අපි මහජනතාව එකතු කරගැනීම සීමා කළා. එහෙම නැතුව දේවාලය වහලා නෑ ’ යැයි මිගාර ජයසුන්දර ද බස්නායක නිළමේවරයා කීවේය.



අදහස් (0)

සබරගමු දේවාලයේ තේවාවන් මහජනයාට සීමාකෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site