(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ එස්.එම්.නසාර්)
නිවිතිගල පොලිසිය අත් අඩංගුවට ගැනිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියමවු සැකකරුවෙකුට කොරෝනා ආසාදිත බවට බන්ධනාගාරයේදි තහවුරුවිම නිසා නිවිතිගල පොලිසියේ නිළධාරින් සිව්දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ .
මෙම සැකකරු පෙරේදා23බන්ධනාගාරගත කිරිමේදී ඔහු ඇන්ටිජන් පරික්ෂණයට ලක් කළ විට ඔහුට කොරොනා ආසාදිත බවට තහවුරු විය.
ඉන් පසු නිවිතිගල පොලිසියේ ස්ඨානාධිපති පොලිස් පරික්ශක තිවංක බාලසූරිය මහතාගේ උපදෙස් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන අදාල නීතිමය කටයුතු කළ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු නිවෙස් නිරෝධායනයට යොමු කර තිබේ .
මේ අතර පසුගිය සතියේදී නිවිතිගල සෞඛ්‍ය කොට්ඨාසයේ කොරොනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වි තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන බලපෑම් මත සිරගත කිරීමට එරෙහිව සාධාරණය ඉටුවීම පිළිබඳ ස්තුතියි. නමුත් දැන් නියමිත පරිදි බලපෑමකින් තොරව පරීක්ෂණයක් කළ යුතුයි..