(තිස්ස කොටින්කඩුව)
වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳහල් 25ක සේවකයන් 38 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරෝදායනය කර ඇති අතර ඉදිරියේදී පී.සී.ආර්.පරික්ෂණයට යොමු කරන බව ද සෞඛ්‍ය අංශ පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd