IMG-LOGO

2024 පෙබරවාරි මස 28 වන බදාදා


වයස 18-30 අතර අයට එන්නත ලබන මස දෙවැනි සතියේ සිට

(සුජිත් හේවාජුලිගේ)

වයස 18- 30 අතර පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදීම ලබන මස දෙවැනි සතියේදී අරඹන බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.

රටේ මෙම වයස් සීමාවේ ලක්ෂ 32 ක පමණ සංඛ්‍යාවක් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (7)

වයස 18-30 අතර අයට එන්නත ලබන මස දෙවැනි සතියේ සිට

NM Sunday, 22 August 2021 07:02 PM

දරුවක් ඉපදීමෙන් පසු මව විසින් දරුවාට පළමු මාස 6 ක කාලය තුල ලබා දෙන්නවු මවු කිරි තුල ප්‍රබල ප්‍රතිසක්ති කාරණයක් තිබේ. විද්‍යාත්මක මතයද එයම වේ. කෙසේ වෙතත් වර්තමානයේ බහුතරයක් මවුවරුන් විසින් පළමු දිනයේ සිට දරුවාට ලබා දෙනු ලබන්නේ මොනවර්ගයේ කිරි වර්ගයද කියා දන්නේ මවුවරුන්ම පමණි

:       7       4

jayaSunday, 22 August 2021 09:42 PM

ලංකාව තමා ලෝකයෙන් වැඩිම මව් කිරි ප්‍රතිශතයක් දෙන රට

:       0       5

AsankaMonday, 23 August 2021 11:43 AM

දැන් කොහේවත් පරීක්ෂණයක් කළාද? මව්කිරි බීපු අයට කොරෝනා වැළඳෙන්නේ නෑ කියලා. මට පේන්නේ ඔයා තාමත් මව්කිරිම බොන ළදරුවෙක් වගේ මොලේ මෝරලා නැහැ. බත් ටිකක්වත් කන්න.

:       0       2

jayarathna Sunday, 22 August 2021 09:21 PM

පුත්තලම දිස්ත්‍රීක්කයේ සාලියවැව ප්‍රදේශයේ සමහර ගම්වල 60ට වැඩි අයටවත් තවම පළමු එන්නත්වත් විදල නෑ..

:       1       3

chandima Sunday, 22 August 2021 11:50 PM

ලබන මාසේ දෙවැනි සතිය වෙනකල් ඉන්නේ නැතිව ලබන මාසේ පළමු වැනිදා ඉන්න විදිහක් නැතිද?

:       1       1

මුණසිංහ Monday, 23 August 2021 07:24 AM

එහෙම අයත් බොහෝ පිරිසක් දැනටත් එන්නත අරගෙන.

:       0       2

අප්පුහාමි Monday, 23 August 2021 07:31 AM

පුත්තලමේ අයට ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන් කිව්වාවානම් එන්නත් මොකටද අනෙක් පලාත් වල තිහට වැඩි අයට දෙවැනි එන්නත් නොදි තව පිරිසකටත් පළමු එන්නත දෙන්නෙ ඇයිද කියන්න

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

කොටහළු මගුලේදී තරුණයකු මරයි
2024 පෙබරවාරි මස 28 331 0

වැලිපැන්න පොලිස් වසමේ හොරවල ප්‍රදේශයේ දී අද රාත්‍රි තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි .


මාරක දුම්රිය අනතුරින් පසු මගීහු පිරිසක් දුම්රිය වටලති
2024 පෙබරවාරි මස 28 467 0

යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රියෙ ගැටි මරණයට පත් විමේ සිද්දිය මුල් කර ගනිමින් ඇතිවු සිද්ද


බළලා මැරු සැකකරුට මොලේ බලවාගෙන එන්නැයි නියෝගයක්
2024 පෙබරවාරි මස 28 283 0

අසල්වැසි නිවසක බළලාට පොහොය දවසේදී මැරෙන තුරු පොල්ලෙන් පහරදුන් බව කියන සැකකරුගේ මොළේ පරීක්‍ෂා කරගෙන එම මානසික වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න


නාවික නිදහස රකින්න ලංකාව කැපවී සිටිනවා
2024 පෙබරවාරි මස 28 105 0

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් ව


රොනීගේ දේහය මැති සබයට නෑ
2024 පෙබරවාරි මස 28 1270 0

ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් මෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයකුද ප්‍රකට ආර්ථික විශේෂඥයකුද වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු මාතර රුහුණ


එස් ටී එෆ් වෙඩි පහරින් මිය ගිය සෙබළාට රැකවරණය දුන් සිව්දෙනා රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 28 539 0

මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේ ඌරු මස්කඩයක් තුළදී එහි හිමිකරු වන සංවිධානාත්මක අපරාධකරුවකු වන වැල්ලේ සාරංග නැමැත්තාගේ මස්සිනා පසුගිය 21 වැනිදා වෙඩි තබා ඝ


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 379 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 327 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 324 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site