(සුජිත් හේවාජුලිගේ)
වයස 18- 30 අතර පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදීම ලබන මස දෙවැනි සතියේදී අරඹන බව වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
රටේ මෙම වයස් සීමාවේ ලක්ෂ 32 ක පමණ සංඛ්‍යාවක් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවක් ඉපදීමෙන් පසු මව විසින් දරුවාට පළමු මාස 6 ක කාලය තුල ලබා දෙන්නවු මවු කිරි තුල ප්‍රබල ප්‍රතිසක්ති කාරණයක් තිබේ. විද්‍යාත්මක මතයද එයම වේ. කෙසේ වෙතත් වර්තමානයේ බහුතරයක් මවුවරුන් විසින් පළමු දිනයේ සිට දරුවාට ලබා දෙනු ලබන්නේ මොනවර්ගයේ කිරි වර්ගයද කියා දන්නේ මවුවරුන්ම පමණි
පුත්තලම දිස්ත්‍රීක්කයේ සාලියවැව ප්‍රදේශයේ සමහර ගම්වල 60ට වැඩි අයටවත් තවම පළමු එන්නත්වත් විදල නෑ..
ලබන මාසේ දෙවැනි සතිය වෙනකල් ඉන්නේ නැතිව ලබන මාසේ පළමු වැනිදා ඉන්න විදිහක් නැතිද?
එහෙම අයත් බොහෝ පිරිසක් දැනටත් එන්නත අරගෙන.
පුත්තලමේ අයට ඔක්සිජන් නැතුව ඉන්න පුළුවන් කිව්වාවානම් එන්නත් මොකටද අනෙක් පලාත් වල තිහට වැඩි අයට දෙවැනි එන්නත් නොදි තව පිරිසකටත් පළමු එන්නත දෙන්නෙ ඇයිද කියන්න