(මොහොමඩ් ආසික්)
කොවිඩ් 19 වයිරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් මහනුවර පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් දෙකක කොටස් කිහිපයක් අද (12) අළුයම සිට හුදකලා කළ බව කොවිඩ් මර්දන කාර්යා සාධන කමිටුව පවසයි.
මහනුවර දිස්ත්‍රික්කයේ සුදුහුම්පොල බටහිර ග්‍රාම නිළධාරි වසමේ විහාර පටුමඟ, විහාර මාවත, කප්පර පල්ලිය පාර, සුදුහුම්පොළ නැගෙනහිර ග්‍රාම නිළධාරි වසමේ නිවාස සංකීර්ණය මැදින් පාර කොටසක්, පොල්වත්ත පාර කොටස, කෝවිල් වත්ත කොටසක් මෙලෙස හුදකලා කරනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමක් ඇරෙනවා ගමක් වැහෙනවා කෝවිඩ් හැම තැන පැතිරෙනවා .. . . . .. දෙන දේ කාලා වෙනදේ බල බල අපගේ ජීවිත මියයනවා .. .... . ...