මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරට අද(21) දිනයේදී ආසාදිතයන් 364දෙනෙකු එකතු වී තිබේ.

ඒ අනුව, සමස්ත පොකුරෙහි ආසාදිතයන් ගණන 33,954 දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේදී හඳුනාගත් පිරිසෙන් 218 ක් පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ වෙති.