මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුර අද (23) වනවිට 16,847 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් ගණන 16,643ක් වන අතර, අද දිනයේදී ආසාදිතයන් 204 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් ගණන ඉහළ ගොස් ඇත.