
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ පොකුරට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 60 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගෙන තිබේ.
කර්මාන්තශාලා කාර්ය මණ්ඩලයේ 48 දෙනකු සහ ආශ්‍රිතයින් 12 දෙනකු ඊට ඇතුළත් වෙති.
මේ දක්වා වාර්තා වී තිබු මුළු අසාදිතයින් ගණන 1247 දෙනකි.
මෙම 60 දෙනා හඳුනාගැනීමත් සමඟ මුළු ආසාදිතයින්ගේ ගණන 1307 දක්වා ඉහළ ගොස් තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ සේවකයෝ තවමත් ලියුම් ටයිප් කර කර ඉන්නවා. පාස්කු ප්‍රහාරය වෙලාවෙත් ලියුම් ටයිප් කර කර හිටියා. ඊ මේල් එකක් යවන්න බැරිද. මුදල්, කාලය සියලුම දේවල් ඉතුරුයි.