
(ටී.එල්. ජව්ෆර්කාන්)
මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ කටයුතු අද (30) ආරම්භ කරන ලදී.
මඩකලපුව දිස්ත්‍රික්කයට එන්නත් 3400ක් ලබාදී ඇති බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය එන්. මයුරන් මහතා පැවසිය.
එන්නත් ලබාදීමේ ප්‍රධාන උත්සවය මඩකලපුව සෞඛ්‍ය අධිකාරී කාර්යාලයේදී අද (30) පෙරවරුවේ පැවැත්වුණි. ප්‍රථම එන්නත මඩකලපුව සෞඛ්‍ය වෛද්‍යා අධිකාරි එම්. කිරිසුදන් මහතා ලබා දුන් අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, වෛද්‍යවරුන්ට, හෙදියන්ට පසුව එන්නත ලබාදෙන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd