( සුමතිපාල දීයගහගේ)
ගාල්ල බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ තවත්රැ දවියන් 21 කට කොරෝනා ආසාදනයවි ඇතිබව තහවුරුවි ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
එම බන්ධනාගාරයේ රැදවියන් 30 ක් සදහා කරන ලද ප්‍රතිදේහ ජනක පරික්ෂණවලදි ඔවුන්ගෙන් 21 කට වරසය ආසාදනයවි ඇති බව තහවුරුවි තිබේ.
ඒ අනුව බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 522 දක්වා ඉහළ ගොස් ඇතැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩි දුරටත් සදහන් කළෙය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd