IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


බූස්ස බන්ධනාගාරයෙන් තවත් අසාදිතයින් 37 ක්

(ජේ.කේ.එල්. චාමින්ද)

බුස්ස  අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි  තවත් රැදවියන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.

නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 50 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට ලැබු පි.සි.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරුවි ඇත.

ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගතකරණ රැදවියන්  නිරෝධායනය සදහා  බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කරණු ලබති.  කොවිඩ් ආසාදිත මෙම රැදවියන්  අද (21) උදැසන වනවටිත් බන්ධනාගාරය තුලම රදවා ගෙන සිටියහ.



අදහස් (0)

බූස්ස බන්ධනාගාරයෙන් තවත් අසාදිතයින් 37 ක්

ඔබේ අදහස් එවන්න

දියත

සිකුරාදාට සියලු පාසල් වැසේ
2024 සැප්තැම්බර් මස 19 117 0

දිවයිනේ සියලුම පාසල් සඳහා එළැඹෙන සිකුරාදා (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර ඇතැයි අද්‍යාපන අමාත්‍යංශය කියයි.


රිය අනතුරින් දෙකක් මරුට
2024 සැප්තැම්බර් මස 19 149 0

වව්නියාව ඔිමන්ත ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි ඔිමන්ත පොලීසිය පැවසීය.


මැතිවරණ රාජකාරි සඳහා ලංගම බස් 1358 ක්
2024 සැප්තැම්බර් මස 19 81 0

ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා බස් රථ 1358 ක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.


මිදිගමත් වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 19 473 0

මිදිගම ,ගොවියාපාන ප්‍රදේශයේ මාළු වෙළෙඳසැලක හිමිකරුවෙක් අද (19) උදෑසන වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.


මැතිවරණ රාජකාරි සදහා විශේෂ දුම්රියක්
2024 සැප්තැම්බර් මස 19 352 1

ජනාධිපතිවරණ රාජකාරි සදහා සහභාගි වන රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සඳහා විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනය


දෙහිවල වෙඩි තැබීමක් : හෝටල් හිමිකරු මරුට
2024 සැප්තැම්බර් මස 19 1061 0

දෙහිවල, සරණංකර පාර හෝටලයක හිමිකරුවකු වෙඩිතබා ඝාතනය කර පලාගස් ඇතැයි කොහුවල පොලීසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 39 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 119 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2171 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site