
බස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නොවැම්බර් 16 දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර ඇත.
ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටවූ ඔක්තෝබර් 07 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා දඩ නොමැතිව ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ. එම්. සී.ජයන්ති විජේතුංග මහත්මිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd