















(ශාන්ත රත්නායක හා ළහිරු හර්ෂණ)
බස්නාහිර පළාත තුළ නිරෝධායන ඇඳිරිනීතිය අද(30) අලුයම සිට ක්‍රියාත්මකව ඇති අතර කොළඹ නගරයේ දැඩි පාළු ස්වභාවයක් දක්නට ලැබිණි.
ශ්‍රී ලංකා පොලීසිය මගින් පසුගිය කාලය තුළ ජනයා වැඩි වශයෙන් ගැවසුණ ස්ථාන අද දිනයේදී විෂබීජහරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ විතරක් නොවෙ මුලු රටම දැන් කාන්තාරයක් වෙලා...
තම කාර්යාලයේ වැසිකිලි අලංකාර කරන්න මිලියන් ගණන වියදම් කරන නගරාධිපතිනියට බැරිද? ඔය කොටුව දුම්රිය පල ඉදිරිපිට සහ අවට ඇති කඩ නවීකරණය කරලා ලස්සනට හදල දෙන්න.