(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම ගාලූ පාරේ, බස්නාහිර පළාත් මායිමේ දී සිය කැමැත්තෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවක් (රැපිඩ් ඇන්ටිජන්) සිදුකරගත් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක් කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙන් එම නිලධාරිනිය සේවය කළ ඉඩම් අංශය අද (15) සිට ලබන සදුදා තෙක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15) පැවසීය.
මේ වන විට ආසාදිත නිලධාරිනිය සේවය කළ ඉඩම් අංශය පිහිටි කාර්යාල පරිශ්‍රය විෂබීජ හරණයට ලක්කර ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු රාජකාරි කටයුතු ලබන සදුදා සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට කටයුතු කරන බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
බේරුවල ප්‍රා.ලේ කාර්යාලයේ ඉඩම් අංශය වහයි