(පාලිත ආරියවංශ )
බදුල්ල දුම්රිය නැවතුම් පොල ඉදිරියේ ඇති ඉරිදා පොළ ලබන ඉරිදා (1) නොපැවැත්වීමට බදුල්ල මහ නගරසභාව තීරණය කර තිබේ .
පවතින කොවිඩ් අවදානම නිසා මේ තීරණය ගත් බව බදුල්ල මහා නගර සභාවේ නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා පැවසීය

COMMENTS