(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හුදෙකලා කරන ලද  බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හතේ පදිංචිකරුවන් ගේ සංචරණ යන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඩ්‍රෝන කැමරා මගින් පරික්ෂා කිරීම යුදහමුදා රෙජිමේන්තුව මගින් අද (24) සිදු කෙරිණි

අටුලුගම නැගෙනහිර, අටලුගම බටහිර, කොරාවල, ගල් ගේ මණ්ඩිය, එපිටමුල්ල, බෝගහවත්ත හා බමුණුමුල්ල 659 ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි  ඩ්‍රෝන කැමරා  යෙදවීය.