IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


බණ්ඩාරගමට - අටලුගමට ඩ්‍රෝන කැමරා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හුදෙකලා කරන ලද  බණ්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් හතේ පදිංචිකරුවන් ගේ සංචරණ යන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඩ්‍රෝන කැමරා මගින් පරික්ෂා කිරීම යුදහමුදා රෙජිමේන්තුව මගින් අද (24) සිදු කෙරිණි

අටුලුගම නැගෙනහිර, අටලුගම බටහිර, කොරාවල, ගල් ගේ මණ්ඩිය, එපිටමුල්ල, බෝගහවත්ත හා බමුණුමුල්ල 659 ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි  ඩ්‍රෝන කැමරා  යෙදවීය.



අදහස් (1)

බණ්ඩාරගමට - අටලුගමට ඩ්‍රෝන කැමරා

banda Tuesday, 24 November 2020 10:04 PM

මේවා පිස්සු වැඩ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බටහිර රටවල් කනස්සල්ලෙන්
2024 ජුනි මස 19 2 0

යුක්රේන යුද්ධයේ දී රුසියාවට පූර්ණ සහාය ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරටට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත. මෙය ඇමෙර


ණය දුන් රටවල් සමග ගිවිසුමක්
2024 ජුනි මස 19 183 0

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පසු අස්වනු හානිය සියයට 25කින් පහලට
2024 ජුනි මස 19 54 0

එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


මුද්දරයක අවම මිල 100 වෙයි
2024 ජුනි මස 19 648 0

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.


’’කණ්ඩායමේ වැරදි නිසා තරඟාවලිය අහිමි වුණා’’
2024 ජුනි මස 19 618 0

‘අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදි සහ ඔවුන් හරියට ක්‍රීඩා නොකළ නිසා මේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට ස


විමධ්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා
2024 ජුනි මස 19 311 0

විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3073 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2513 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site