(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 559 දෙනකු අද (1) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,64,548 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.
කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 396 දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 5,40,783 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
COMMENTS
අපි සිරිපාදේ යමු, නත්තල් පාටි දමමු, ජොලි කරමු, අන්තිමේ ලොක්ඩවුන් වෙමු.. ඉස්පිරිතාලේ හරහා කනත්තට යමු... මෝඩ පාලකයිනි, දැන්වත් ක්‍රියාත්මක වෙලා මේ අනවශ්‍ය විනෝද, වන්දනා ගමන්, ආගමික උත්සව, ප්‍රිය සම්භාෂණ නවත්වන්න කටයුතු කරන්න.