(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 295 දෙනෙකු අද (11) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති බවත් මින් 39 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම අත්තනගල්ල කොට්ඨාසයෙන් - 32 ක්, වත්තල - 30 ක්, දොම්පෙ - 26 ක්, සීදූව - 25 ක්, මීරිගම - 24 ක්, මහර - 23 ක්, ගම්පහ - 22 ක්, කටාන - 21 ක්, කැලණිය - 18 ක්, ජාඇල - 15 ක්, දිවුලපිටිය සහ මීගමුව - 7 දෙනෙකු බැගින්, මිනුවන්ගොඩ - 4 ක් සහ රාගම කොට්ඨාසයෙන් දෙදෙනෙකු වශයෙන් සිදුව ඇත. කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින් 27 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් ආසාදිතයින් - 17 ක්, බියගමින් - 7 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව තිදෙනෙකු වශයෙනි.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,847 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
2025 නොවැම්බර් මස 04
27
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 295 ක්
අරනෝලිස් Sunday, 11 July 2021 02:19 PM
ආගමික ස්ථාන දැන්ම විවෘත කිරීම මෝඩ වැඩක්..