(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)
පන්නල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මැයි මස 02 වන දින දක්වා වසා තැබීමට වයඹ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසින් තීරණය කර ඇති බව වයඹ පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අසෝක ජයලත් මහතා පැවසීය.
ගිරිඋල්ල වික්‍රමශීලාල පන්නල සහ සඳලංකා යන ජාතික පාසල් ඇතුඵ කොට්ඨාශයට අයත් පාසල් 55 ක් මේ යටතේ වසා තබන බව ද ඒ මහතා පැවසීය .
පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු වාර්තාවීම සහ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ කොරෝනා වෛරස ආසාදිතයන් ගණන සීග්‍රලෙස වැඩිවීම නිසා දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරනය ගෙන ඇති බවද සඳහන්වේග
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පන්නල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තාවකාලිකව වහයි