IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පන්නල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තාවකාලිකව වහයි

 (සඳලංකාව-හේමලතා ඩී හේවගේ)    

පන්නල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මැයි මස 02 වන දින දක්වා වසා තැබීමට  වයඹ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසින් තීරණය කර ඇති බව වයඹ පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අසෝක ජයලත් මහතා පැවසීය.

ගිරිඋල්ල වික්‍රමශීලාල පන්නල සහ සඳලංකා යන ජාතික පාසල් ඇතුඵ කොට්ඨාශයට අයත් පාසල් 55 ක් මේ යටතේ වසා තබන බව ද ඒ මහතා පැවසීය .

පන්නල ජාතික පාසලේ සිසු සිසුවියන් 04 දෙනකු වාර්තාවීම සහ පන්නල සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ කොරෝනා වෛරස ආසාදිතයන් ගණන සීග්‍රලෙස වැඩිවීම නිසා  දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආණ්ඩුකාරවරයා විසින් මෙම තීරනය ගෙන ඇති බවද සඳහන්වේග

 

 



අදහස් (0)

පන්නල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site