
(ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය, පුෂ්පකුමාර ජයරත්න සහ දර්ශි අතපත්තු)
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති ආර්.පී.ඩී.සුනිල් ජයවීර මහතා අද සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ කියයි.
කොරෝනා වයිසරය ආසදනය වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මිය යන විට 60 වැනි වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙකි.
ආර්.පී.ඩී.සුනිල් ජයවීර පොදුජන පෙරමුණ නියෝජනය කළේය.
COMMENTS
මරණය ගැන කණගාටුව.., දියවන්නාවේ හොර හැත්ත තාම නිරුපද්‍රිතව ඉන්න එක ගැන තමයි ලොකුම දුක...
නිවන්සුව ලැබේවා
එතුමාට නිවන් සුව පතමු. ආර්ථිකය ගැන කියමින් අදූරදර්ශීව කටයුතු කළ එම පක්ෂයේම අනුවණ ක්‍රියාකාරීන් ගැන අපගේ අප්‍රසාදය...
සොරකම් කළ අය ප්‍රවේශම් වෙන්න වෙයි.
නිවන්සුව ලැබේවා
කල කම් පළ දෙන නිසා පරෙස්සම් වෙන්න වෙයි නිවනසුව
මරණය පිළිබඳව කණගාටු වෙමි. කොරෝනා පළමු, දෙවන රැලිවලදී පඬුවස්නුවර වෙළඳාම් කළ වෙළඳුන්ගෙන් හා ජනතාවගෙන් කප්පම් ගත්ත මේ සභාපති මිනිස්කමටත් නිගාවකි. තමා වෙතද මරණය එන බව වංචනික ලෙස ජනතාවට ආදරය කරන පුහු නායකයින් සිහියේ තබා ගත යුතුයි...
මේ ඔක්කොම එක බෝට්ටුවේ හොඳයි කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ත්‍රී වීල් කාරයින්, මාල කඩපු අය, පොකට් කාරයින්, මිනීමරුවන් නොවැ ඕවායේ ඉන්නේ... ඉන්නේ නෙමෙයි අපේම අමන ජනතාව තෝරලා පත්කරල යවලා තියෙන්නේ ඔය එකෙක් දෙන්නෙක් මළා කියලා මේ තියන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු අලුතින් හිතන තුරාවට...
කප්පම්කාරයා කප් ගහලා. දිට්ඨධම්මවේදනීය කර්ම කියන්නේ මේවාට තමයි...