IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


පීඑච්අයි වර්ජනයෙන් පසු පීසීආර් පරීක්ෂණ යළි අරඹයි

 

 

(ළහිරු හර්ෂණ)

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය හේතුවෙන් නතර වී තිබූ පී.සී.ආර්. පරීක්ෂණ දින පහකට පසුව අද (29) යළි ආරම්භ කෙරිණි. 

කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය කොම්පඤ්ඤවීදිය ඉදිකිරීම් කර්මාන්ත වැඩබිමකදී අහඹු ලෙස තෝරාගත් කම්කරුවන් 70 ක් පමණ වැඩබිමේදී පී.සී.ආර්  පරීක්ෂණයට යොමු කළේය.

 

 

 



අදහස් (2)

පීඑච්අයි වර්ජනයෙන් පසු පීසීආර් පරීක්ෂණ යළි අරඹයි

Thiw Wednesday, 29 July 2020 11:25 AM

සම්පූර්ණයෙන්ම පීසීඅාර් පරීක්ෂණ නතර වුණු විදිහට සඳහන් කිරීම නම් වැරදියි...

:       0       0

ලක්මිනි Thursday, 30 July 2020 02:12 AM

බස්වල, කෝචිචිවල සෙනඟ කටකපලා පුරෝගෙන. මීටරේ පරතරේ සෙන්ටිමීටරේටත් නෑ.. සබන් සහ වතුර නැති ටැප් කැඩුණු සින්ක් විතරක් තියෙනවා. අතරින් පතර විතරක් කොරෝනා බයට අත් හෝදනවා. උෂ්ණත්වය බලනවා. මුඛ ආවරණ බෙල්ලේ දාගෙන... පොලිසියට පේන්න විතරයි ඒක හරියට දාගන්නෙත්. තුනෙන් දෙක ගත්තම කොරෝනා ඉවරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1137 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2769 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 715 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 925 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 800 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 131 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1397 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1336 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site