IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තවත් කොරෝනා මරණ 5 ක්

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 5 දෙනකු අද (15) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මිය ගිය පුද්ගලයින්  කොළඹ 13, කොළඹ 15, කොළඹ 12, කොළඹ 08 සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මෙම පුද්ගල මරණ 05 සමඟ ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 58 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

 



අදහස් (3)

තවත් කොරෝනා මරණ 5 ක්

Kasun Withana Sunday, 15 November 2020 02:16 PM

කරුණාකරලා දැන්වත් මේ ලොක්ඩවුන් කරන එක වහාම නතර කරන්න. ලොක්ඩවුන් එහෙමත් නැත්නම් හුදකලා කරන ප්‍රදේශවල මිනිස්සුන්ට හරියට කන්න නෑ. බෙහෙත් නෑ. ඒවා ගන්න තැනක් නෑ. ඉතින් ගෙවල්වලම මරණ එක අහන්නත් දෙයක්ද? මිනිස්සු ගෙවල් වල හිර කරලා කොරෝනා මර්දනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් මේක තමයි අවසාන ප්‍රතිඵලය. ඒක නිසා මේ මිනිස්සුන්ට නිදහසේ එදිනෙදා වැඩ කරගන්න ඉඩ දෙන්න.

:       0       0

බද්රානි Sunday, 15 November 2020 03:35 PM

පුදුමේ කියන්නේ පස් වරක් චක්කරේ විතරනේ අපේ රටේ මෝඩයින් දන්නේ? මොනවා වුණත්, ලෝකෙටම පෙන්වන බොරුව කවදා හරි හෙළි වෙන්නේත් මෝඩයින්ගේ මාර්ගයෙන්ම තමයි... එතනත් අපි ඉදිරියෙන්...

:       0       0

Puppa Monday, 16 November 2020 03:09 AM

මේවා විස්වාස කරන්න පුළුවන් තොරතුරුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 29 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site