IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


තවත් කොරෝනා මරණ 5 ක්

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 5 දෙනකු අද (15) මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මිය ගිය පුද්ගලයින්  කොළඹ 13, කොළඹ 15, කොළඹ 12, කොළඹ 08 සහ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මෙම පුද්ගල මරණ 05 සමඟ ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා මරණ සංඛ්‍යාව 58 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

 



අදහස් (3)

තවත් කොරෝනා මරණ 5 ක්

Kasun Withana Sunday, 15 November 2020 02:16 PM

කරුණාකරලා දැන්වත් මේ ලොක්ඩවුන් කරන එක වහාම නතර කරන්න. ලොක්ඩවුන් එහෙමත් නැත්නම් හුදකලා කරන ප්‍රදේශවල මිනිස්සුන්ට හරියට කන්න නෑ. බෙහෙත් නෑ. ඒවා ගන්න තැනක් නෑ. ඉතින් ගෙවල්වලම මරණ එක අහන්නත් දෙයක්ද? මිනිස්සු ගෙවල් වල හිර කරලා කොරෝනා මර්දනය කරන්න පුළුවන් කියලා හිතනවා නම් මේක තමයි අවසාන ප්‍රතිඵලය. ඒක නිසා මේ මිනිස්සුන්ට නිදහසේ එදිනෙදා වැඩ කරගන්න ඉඩ දෙන්න.

:       0       0

බද්රානි Sunday, 15 November 2020 03:35 PM

පුදුමේ කියන්නේ පස් වරක් චක්කරේ විතරනේ අපේ රටේ මෝඩයින් දන්නේ? මොනවා වුණත්, ලෝකෙටම පෙන්වන බොරුව කවදා හරි හෙළි වෙන්නේත් මෝඩයින්ගේ මාර්ගයෙන්ම තමයි... එතනත් අපි ඉදිරියෙන්...

:       0       0

Puppa Monday, 16 November 2020 03:09 AM

මේවා විස්වාස කරන්න පුළුවන් තොරතුරුද?

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1151 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2773 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 941 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 725 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 932 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 809 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3073 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2514 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site