
කොරෝනා ආසාදිත තවත් රෝගීන් සිවුදෙනකු අද (27) දිනයේදී මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 191 දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 66 ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 75, 78 සහ 52 යන වයස් කාණ්ඩවල පසුවූ කාන්තාවන් තිදෙනකු අද දිනයේදී මියගිය අය අතර වෙති.

COMMENTS
ඇත්තටම පිරිමි පුද්ගලයින් මියගියත් ගැහැණු පුද්ගලයින් මියගියේම නැද්ද?