
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (03) තහවුරු කළේය.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 332 ක් දක්වා ඉහළ ගියේය.
මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවෝ තිදෙනෙක් වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd