
කොරෝනා ආසාදිත තවත් රෝගීන් තිදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (28) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 194 දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 57 ක කාන්තාවක් සහ අවුරුදු 90 සහ 83 යන වයස් කාණ්ඩවල පසුවූ පිරිමි පුද්ගලයන් දෙදෙනකු මියගිය අය අතර වෙති.


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.