
මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (24) පස්වරු 10.15 වන විට තවත් ආසාදිතයන් 75 දෙනකු වාර්තා වී තිබේ.
නිරෝධාන මද්‍යස්ථානවල සිටින කිසිවකු ඊට අයත් නොවන අතර ආසාදිතයන් 75 දෙනාම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 276 ක් දක්වා ඉහළ ගිය අතර මේ දක්වා වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3958 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd