IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තාවෙයි

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු  වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2810 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

=======================================================================================

එක්සත් ආරාබි එමීර් රජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකුට අද (26) කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින් 175 දෙනෙකු අද (26) පිටව යාමත් සමඟ මේ වනවිට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 500 කි.

අද පස්වරුවේ නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 2807 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වනවිට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 2296  දෙනෙකු  සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.



අදහස් (0)

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තාවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site