(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 506 දෙනෙක් අද (11) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙරටින් අද දින වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,492කි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,74,523 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
COMMENTS