
(සුජිත් හේවාජුලිගේ)
භයංකාර ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් ඩෙල්ටා ප්ලස් කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් මත පළ කර නැතැයි පැවසූ ගුණරත්න මහත්මිය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවද සඳහන් කළාය.
එම වයිරස ප්‍රභේදයත් අනෙකුත් ප්‍රභේද මෙන් රටට ඇතුළු විය හැකි බවද ඇය කීවාය.
COMMENTS
එන්න පුලුවන් නොවේ ඒකත් ගෙන්න ගන්න. එතකොට තමා හරියන්නේ.
චන්දයක් තිබ්බොත් හෝ සූදානම් වුනොත් ඩෙල්ටා ප්ලස් සැඟවී යා හැකිය
හැමෝම තෙවැනි මාත්‍රාවට පෝලිමේ එන්න
අපිට තියෙන්නේ ඩෙල්ටා ප්ලස් ආණ්ඩුවක්නේ... ඉතින් ඕන ප්ලස් එකක් මෙහෙ ඒවි.. දැන් චීනෙන් තව ප්ලස් ගෙන්නලා ගොඩබාන්න සූදානමින් ඉන්නේ... එතකොට තවත් අපිට සතුටුයි.
සංචාරකයින් මගින් අනිවාර්යෙන් ඩෙල්ට එනවා. 5 වෙනි රැල්ල ලඟයි. ආණ්ඩුවේ කිසිම සුදානමක් නෑ.
ඕනෑම එකක් ඒවි කියා කියා ඉඳල වැඩක් නැහැ.