IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජපානයට පැමිණීමට පනවා තිබූ සීමා ලිහිල් කරයි

කොරෝනා වයිරස අවදානම හේතුවෙන් ජපානයට ඇතුළු වීමට තහනම් පනවා තිබියදී පවතින නේවාසික පදනම යටතේ විදේශීය ජාතිකයින්ට තම රටට පැමිණීමට අවසර දීමට ජපන් රජය තීරණය කර ඇත.

ඒ අනුව  ශිෂ්‍යයන්ට, පුහුණු කාර්මිකයන්ට මෙම අවස්ථාව හිමි වේ.
 
සීමා පැනවීමට පෙර මොවුහු තාවකාලිකව ජපානයෙන් පිටත්වූ අය වෙති.

රටවල් 129 කට  දැනට ජපානයට ඇතුළු විය නොහැකි වූ අතර රට තුළ පදිංචිව සිටි  අයට පවා විශේෂ තත්වයන් නොමැති නම් නැවත රටට ඇතුළු වීම  තහනම් විය.

කොන්දේසි ගණනාවට අනුකූලව ඉහළ පෙළේ විදේශ රාජ්‍ය නිලධාරීන්ට ද ජපානයට ඇතුළු වීමට අවස්ථාව ලබා දී තිබුණි.

මෙම මාසය අවසානයේ එකඟතාවන්ට පැමිණීම අරමුණු කරගනමින්  රටවල් 10 ක පමණ ව්‍යාපාරිකයින්ට ජපානයට පැමිණීමට අවස්ථාව දීමට ජපන් රජය සැලසුම් කර ඇත.

වියට්නාමයට පනවා තිබූ ගමන් සීමාවන් ලිහිල් කිරීමට ද ජපානය දැනටමත් එකඟ වී ඇති බව වාර්තා වේ.

-226-
 එන්.එච්.කේ ඇසුරෙනි



අදහස් (0)

ජපානයට පැමිණීමට පනවා තිබූ සීමා ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site