IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ග්‍රාමසේවා වසම් නවයක් වහද්දී:වැසූ 28ක් අරී

(නමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ) දිස්ත්‍රික් තුනක ග්‍රාම සේවා වසම් නවයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යාපනය,මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල වසම් නවයක් මෙසේ හුදකලා කර ඇත.

මේ අතර දිස්ත්‍රික්ක අටක ග්‍රාමසේවා වසම් 28ක් හුදකලා බවින් නිදහස් කිරීමට ද පියවරගෙන ඇත.

කොළඹ,ගම්පහ,කළුතර,යාපනය,කෑගල්ල,ගාල්ල,පුත්තලම සහ අම්පාර දිස්ත්‍රික්කවල වසම් 28ක් මෙසේ හුදකලා බවින් නිදහස් කිරීමට පියවරගෙන ඇත.

ඒ අනුව , යාපනය දිස්ත්‍රික්කයේ පලාලි පොලිස් වසමේ පලාලි උතුර 254 j ග්‍රාම නිලධාරී වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා පොලිස් වසමේ කල්මඩු 204 A, කිරිවැව 149 E /2, සෙවනගල 149 E/1, බහිරාව 149 /B/1, මොණරාගල මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල පොලිස් වසමේ හබරන්කඩවල 149 B/3, හබරාගල 149/F, මහගම 149 B, ඉඳිකොළපැලැස්ස 149 b 2 යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර ඇත.

පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශය, මුල්ලියාවේලි පොලිස් බලප්‍රදේශය හා මුලතිව් පොලිස් බලප්‍රදේශයන් හි ඉතිරි ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා බව අද උදෑසන 6.30 සිට ඉවත් කර තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කය,පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශයේ,තෙවිපුරම්පු,තුකුඩිඉරුප්පු බටහිර,පුතුකුඩිඉරුප්පු නැගෙනහිර,මන්තුවිල් මලියතිව්කො,ම්බාවිල්උ,ඩයියාකට්ටු උතුර,උඩයියාකට්ටු දකුණ, වල්ලිපුරම්මු,ල්ලියාවලි පොලිස් බලප්‍රදේශයේ, මුල්ලියාවලායි බටහිර,මුල්ලියාවලායි උතුර

ගම්පහ දිස්ත්‍රික්කය, මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,,මඟුල් පොකුණ ගම්මානය, වත්තල පොලිස් බලප්‍රදේශයේ, ,පල්ලියවත්ත දකුණ

කළුතර දිස්ත්‍රික්කය,මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ,,වලල්ලාවිට දකුණ,මාකලන්දාව

කෑගල්ල දිස්ත්‍රික්කය බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ,උඩපොත,කැන්දාව

පුත්තලම දිස්ත්‍රික්කය, කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,,මැද කිරිමැටියාන

අම්පාර දිස්ත්‍රික්කය, දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ, නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම

ගාල්ල දිස්ත්‍රික්කය ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ,බටුවන්හේන

යාපනය දිස්ත්‍රික්කය, කොඩිකාමන් පොලිස් බලප්‍රදේශයේ,, කොඩිකාමන් උතුර

කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,,කැස්බෑව දකුණ,මාකන්දන නැගෙනහිර,දම්පේ බටකැන්තර උතුර,මඩපාත හල්පිට,කැස්බෑව නැගෙනහිර,මාකන්දන බටහිර,නිවුන්ගම,පොල්හේන,හොන්නත්තර උතුර,දැල්තර නැගෙනහිර,දැල්තර බටහිර,නිවන්තිඩිය,මාම්පේ නැගෙනහිර මහරගම පොලිස් බලප්‍රදේශයේ,ඇරුව්වල බටහිර

 



අදහස් (1)

ග්‍රාමසේවා වසම් නවයක් වහද්දී:වැසූ 28ක් අරී

Nihal Friday, 21 May 2021 08:42 AM

අද දින හුදෙකලා කිරීම ඉවත් ළෙත් හැඳුනුම්පත් අංක අනුව බිරිඳ ගේ සහ මාගේ හැඳුනුම්පත්හි අවසාන අංකය ඉරට්ටේ අංක බැවින් අවශ්‍ය දේවල් ගැනීමට අද දින පිටතට යාමට නොහැකියි. එමෙන්ම අද දින රාත්‍රී 11.00 සිට 25 වන දින උදෑසන. 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණසීමා පනවා ඇත. 25 දිනද ඔත්තේ දිනයක් බැවින් පිටතට යාමට නොහැකිය. 26 සහ 27 ද සංචරණසීමා පනවා ඇත. 28 දින තෙක් සිටීමට සිදුව ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site