IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ග්‍රාමසේවා වසම් නවයක් වහද්දී:වැසූ 28ක් අරී

(නමන්ති රණසිංහ සහ ළහිරු හර්ෂණ) දිස්ත්‍රික් තුනක ග්‍රාම සේවා වසම් නවයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යාපනය,මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල වසම් නවයක් මෙසේ හුදකලා කර ඇත.

මේ අතර දිස්ත්‍රික්ක අටක ග්‍රාමසේවා වසම් 28ක් හුදකලා බවින් නිදහස් කිරීමට ද පියවරගෙන ඇත.

කොළඹ,ගම්පහ,කළුතර,යාපනය,කෑගල්ල,ගාල්ල,පුත්තලම සහ අම්පාර දිස්ත්‍රික්කවල වසම් 28ක් මෙසේ හුදකලා බවින් නිදහස් කිරීමට පියවරගෙන ඇත.

ඒ අනුව , යාපනය දිස්ත්‍රික්කයේ පලාලි පොලිස් වසමේ පලාලි උතුර 254 j ග්‍රාම නිලධාරී වසම, මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා පොලිස් වසමේ කල්මඩු 204 A, කිරිවැව 149 E /2, සෙවනගල 149 E/1, බහිරාව 149 /B/1, මොණරාගල මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල පොලිස් වසමේ හබරන්කඩවල 149 B/3, හබරාගල 149/F, මහගම 149 B, ඉඳිකොළපැලැස්ස 149 b 2 යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර ඇත.

පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශය, මුල්ලියාවේලි පොලිස් බලප්‍රදේශය හා මුලතිව් පොලිස් බලප්‍රදේශයන් හි ඉතිරි ග්‍රාම නිලධාරී වසම්වල හුදකලා බව අද උදෑසන 6.30 සිට ඉවත් කර තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කය,පුතුකුඩිඉරුප්පු පොලිස් බලප්‍රදේශයේ,තෙවිපුරම්පු,තුකුඩිඉරුප්පු බටහිර,පුතුකුඩිඉරුප්පු නැගෙනහිර,මන්තුවිල් මලියතිව්කො,ම්බාවිල්උ,ඩයියාකට්ටු උතුර,උඩයියාකට්ටු දකුණ, වල්ලිපුරම්මු,ල්ලියාවලි පොලිස් බලප්‍රදේශයේ, මුල්ලියාවලායි බටහිර,මුල්ලියාවලායි උතුර

ගම්පහ දිස්ත්‍රික්කය, මහබාගේ පොලිස් බලප්‍රදේශයේ,,මඟුල් පොකුණ ගම්මානය, වත්තල පොලිස් බලප්‍රදේශයේ, ,පල්ලියවත්ත දකුණ

කළුතර දිස්ත්‍රික්කය,මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ,,වලල්ලාවිට දකුණ,මාකලන්දාව

කෑගල්ල දිස්ත්‍රික්කය බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ,උඩපොත,කැන්දාව

පුත්තලම දිස්ත්‍රික්කය, කොස්වත්ත පොලිස් බලප්‍රදේශයේ,,මැද කිරිමැටියාන

අම්පාර දිස්ත්‍රික්කය, දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ, නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම

ගාල්ල දිස්ත්‍රික්කය ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ,බටුවන්හේන

යාපනය දිස්ත්‍රික්කය, කොඩිකාමන් පොලිස් බලප්‍රදේශයේ,, කොඩිකාමන් උතුර

කොළඹ දිස්ත්‍රික්කය පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ,,කැස්බෑව දකුණ,මාකන්දන නැගෙනහිර,දම්පේ බටකැන්තර උතුර,මඩපාත හල්පිට,කැස්බෑව නැගෙනහිර,මාකන්දන බටහිර,නිවුන්ගම,පොල්හේන,හොන්නත්තර උතුර,දැල්තර නැගෙනහිර,දැල්තර බටහිර,නිවන්තිඩිය,මාම්පේ නැගෙනහිර මහරගම පොලිස් බලප්‍රදේශයේ,ඇරුව්වල බටහිර

 



අදහස් (1)

ග්‍රාමසේවා වසම් නවයක් වහද්දී:වැසූ 28ක් අරී

Nihal Friday, 21 May 2021 08:42 AM

අද දින හුදෙකලා කිරීම ඉවත් ළෙත් හැඳුනුම්පත් අංක අනුව බිරිඳ ගේ සහ මාගේ හැඳුනුම්පත්හි අවසාන අංකය ඉරට්ටේ අංක බැවින් අවශ්‍ය දේවල් ගැනීමට අද දින පිටතට යාමට නොහැකියි. එමෙන්ම අද දින රාත්‍රී 11.00 සිට 25 වන දින උදෑසන. 4.00 දක්වා මුළු දිවයිනටම සංචරණසීමා පනවා ඇත. 25 දිනද ඔත්තේ දිනයක් බැවින් පිටතට යාමට නොහැකිය. 26 සහ 27 ද සංචරණසීමා පනවා ඇත. 28 දින තෙක් සිටීමට සිදුව ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2299 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1191 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2806 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 966 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 749 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 954 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39423 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25699 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 346 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1157 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site