
(තිලකරත්න දිසානායක)
කොවිඩ් 19 වයිරසය මර්දන එන්නත ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් 06 කදී සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී ලබා දීම අද (30) උදෑසන සිදු කෙරිණි.
ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත ලබා දීම ආරම්භ කරමින් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතාගේ මගපෙන්වීම යටතේ දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය ක්‍රිශාන්ත සමරවීර මහතාගේ අධීක්ෂණයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වෛද්‍ය ,හෙද ඇතුළු කාර්ය මණ්ඩලයට
එන්නත් කිරීම සිදුකරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd