කොළඹ දිස්ත්‍රික්කය තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද( 22) සිට 29 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.
මෙම කාල සීමාවේදී කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී 2020 නොවැම්බර් 15 වැනිදා දක්වා දඩ මුදල් අය නොකරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd