(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 82 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,530 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 61 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 21 දෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 51 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 31 දෙනෙක් ද වෙති
COMMENTS
දත්ත මැකිලා නැද්ද මන්දා...? ගණන එහෙනම් හරියි වගේ...