
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 7 දෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සමස්ත මරණ සංඛ්‍යාව 297 ක් දක්වා ඉහළ ගියේය.
මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 5 දෙනෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක් වෙති.

COMMENTS