(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 103 දෙනකු අද(18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 570  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,32,218 ක් දක්වා ඉහළ ගොස් ඇත.