(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 214 දෙනකු අද(4) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 786  කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,21,221 ක් දක්වා ඉහළ ගොස් ඇත.